අමෙරිකාවේ එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයෙකු මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවට ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එය තහවුරු කළ බවයි.
කෙසේ වෙතත් අමෙරිකාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තවමත් පළමු ස්ථානයේ පසුවනවා.
