28 C
Colombo
Saturday, July 27, 2024

පොරොන්දු වූ එළු මස් හොද්දක් ලබා නොදුන්නැයි මනාලයා විවාහය අවලංගු කර එදිනම වෙනත් කාන්තාවක් විවාහ කරගනියි

- Advertisement -

මනාලියගේ පාර්ශවයෙන් පොරොන්දු වූ ව්‍යංජන වර්ගයක් පිළියෙළ නොකළැයි උරණ වූ තරුණයෙක් විවාහය නවත්වා එදිනම වෙනත් කාන්තාවක් විවාහ කර ගෙන ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

මෙසේ විවාහය අවලංගු කර ඇත්තේ 27 හැවිරිදි රාමකාන්‍ත් පත්‍රා නම් තරුණයෙකි.

පසුගිය බදාදා සිය විවාහය වෙනුවෙන් ඔහු ජයපූර් වෙත පැමිණ තිබේ.

විවාහයට පෙර දිනයේ දිවා ආහාරය සඳහා මනාළයාගේ පාර්ශවය 27 හැවිරිදි මනාළියගේ නිවසට පැමිණ තිබිණි.

විවාහ මංගල්‍යයේ කොටසක් ලෙස එළුමස් ව්‍යාංජනයක් මනාළයාගේ පාර්ශවයෙන් ඉල්ලා සිටිය ද එම ව්‍යංජනය පිළියෙළ කිරීමට මනාළියගේ පාර්ශවයට නොහැකි වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස විවාහය අවලංගු කරන අද අතර සිදු වූ අපහාසයෙන් ගැලවීමට අවශ්‍ය බව කියමින් එදින රාත්‍රියේම වෙනත් කාන්තාවක් විවාහ කරගෙන ඇති බව සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...