32 C
Colombo
Tuesday, February 27, 2024

වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගේ මව ජීවිතක්ෂයට

- Advertisement -

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගේ මව කැස්බෑවේ පිහිටි ඔහුගේ නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වන විට දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත්කර ඇති අතර ඇය කලක පටන් රෝගාතුරව සිටි බවටයි තොරතුරු වාර්තාවන්නේ.

RECENT ARTICLES - SINHALA

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

නොරෝච්චෝල - කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වී බිරිඳ අද (27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, නොරෝච්චෝල...

දස දහසක අල්ලස් මුදලක් ගත් පොලිසියේ දෙදෙ‍නෙක් අත්අඩංගුවට

රථ වාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් 10,000 මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා...

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්! දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු  මියගොස් ඇති බව වාර්තා වෙනවා. කොළඹ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...