Art හර්ෂණ බෙත්මගේ යළිත් යුගදිවියට November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ නැවතත් යුගදිවියට පාතබා තිබෙනවා.ඒ ඔහු සමඟ ඡායාරූපවලට පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරාවටම කතාබහට ලක්වූ අරුණි සමගයි.මීට පෙර ඔහු ටෙලි නාට්‍ය නිළි වොල්ගා කල්පනී සමඟ විවාහ වී සිටියත් කෙටි කලකින් එම විවාහය අවසන් කෙරුණා.