ඔස්කාර් දිනූ විශිෂ්ටයෝ
Everything Everywhere All at Once ඔස්කාර් සම්මාන උළෙලේ ආධිපත්‍ය හිමි කර ගනිද්දි හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ පළමු ආසියානු කාන්තාව බවට Michelle...
ලොව අංක එකේ පන්දු යවන්නාගේ විවාහ උත්සවයේ කවුරුත් නොදැකපු වීඩියෝ ටික...
ලෝක අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස කිරුල දරණ වනිඳු හසරංගගේ විවාහ උත්සවය ඊයේ (09) පැවැත්වුණා.
ඒ බත්තරමුල්ල...
ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු නිරූපිකාවකගේ අත් බෑගයෙන් ලංකාවේ සමහන් මතුවෙයි
ලෝකයේ ජනප්‍රියම නිරූපිකාවක වන නයොමි කැම්බල් (Naomi Campbell) මෙරටේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදන පානයක් වන සමහන් පානය කිරීමට යොමුව තිබෙනවා.
Selfie ගහලා ආක්ෂේ කුමාර් ගිනිස් වාර්තාවක් තබයි
ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් තම රසික රසිකාවියන් සමඟ මිනිත්තු 3කදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින් ගිනිස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
මිත්තනියට නොසැලකූ නවක නිළි ටනාෂා හතරසිංහට වැඩ වරදියි
නවක රංගන ශිල්පිනියක්වන රුචිනි තනාෂා හතරසිංහ දේවගේ යන අයගේ මිත්තණිය හට අකාරුණිකව, අකෘතඥතාවයෙන් හා ගුණමකුව සලකා ඇති බවට...
ජාත්‍යන්තර රොටර්ඩෑම් චිත්‍රපට උළෙලේ ජූරි සම්මානයක් විසාකේස චන්ද්‍රසේකරම්ට
විසාකේස චන්ද්‍රසේකරම් විසින් රචනා කොට, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද Munnel චිත්‍රපටය නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ (IFFR) ජූරි සම්මානය දිනාගෙන තිබෙනවා.
කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 81 වන වියේ...
සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමු දෙයි
හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ ආදරණිය බිරිඳ වන ආචාර්‍ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) උදෑසන සිය ජීවන ගමනට සමු දුන්නා.
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම ජීවන රඟමඬලට සමු දෙයි
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති...
සන්ෆ්ලවර් චලන ප්‍රියමන්ත හදිසියේ මියයයි
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක ශිල්පී චලන පියුමන්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (28)...