27 C
Colombo
Monday, December 2, 2024

සබරගමුවේ සෞඛ්‍ය අද ලෙඩ වෙලා

- Advertisement -

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (14) දිනයේ සබරගමුව පළාතේ වැඩවර්ජනයක නිරත වනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබානොදීම හේතුවෙන් පසුගිය 09 වන සිට පළාත් මට්ටමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කර තිබෙනවා.

සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ලබන 21 වන දිනෙන් පසු දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

POPULAR ARTICLES