27.2 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වර්ජනය අද

- Advertisement -

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි.

RECENT ARTICLES - SINHALA

රටේ බෙදීම නිසා තමයි පාස්කු ප්‍රහාරය වුණේ – අනුර

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ​තා පවසනවා. 1947 වර්ශයේ නිදහස ලබාගත් ඉන්දියාව,...

ජපාන​යේ බැක්ටීරියා ආසාදනය ගැන මෙරටට පණිවිඩය​ක්

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. streptococcal toxic shock syndrome ලෙස...

සමීක්ෂණ කරලා තමයි රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ – අකිල

ජයග්‍රහණය කළ නොහැකි නම් රනිල් වික්‍රමසිංහ මහ​තා ඡන්දයට ඉදිරිපත් නොවන බවට ඇතැමු​න් ප්‍රකාශ කළද ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උප...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ ගෙවන පර්යන්තයෙන් එළියට ඇවිත්

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට්...