24 C
Colombo
Tuesday, March 5, 2024

ලොව නරකම විදේශ බලපත්‍ර රැසක් දකුණු ආසියාවේ

- Advertisement -

ලොව ඇති රටවල් 199 හි විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරන හෙන්ලේ දර්ශකය අනුව, ඇෆ්ගනිස්තානය අවසන් ස්ථානයටත් පාකිස්තානය ලොව සිව්වන නරකම ස්ථානයටත් පත්ව තිබේ.

අලුතින් එළිදක්වන ලද ශ්‍රේණිගත කිරීම අනුව, අවසන් ස්ථාන හතරේ රැදී සිටින්නේ පකිස්තානය , සිරියාව, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය බව ඩෝන් වාර්තාවක දැක්වේ.

ඇෆ්ගන් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ප්‍රවේශ විය හැක්කේ ගමනාන්ත 27කට පමණි.

අනෙකුත් පහළ මට්ටමේ රටවල් අතර, ඉරාක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට රටවල් 29කට සහ සිරියානු විදේශ ගමන් බලපත්‍ර ඇති රටවල් 30කට ප්‍රවේශ විය හැකිය.

2022 සඳහා වන හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව පකිස්තාන විදේශ ගමන් බලපත්‍රය, ගමනාන්ත 32කට පමණක් ප්‍රවේශය ලබා දෙමින් එම ශ්‍රේණිගත කිරීම්වල 4වැනි ස්ථානයේ තබා තිබේ.

ලොව හොදම විදෙස් ගමන් බලපත්‍රය හිමි රට වන්නේ ජපානය වන අතර ජපන් රටේ විදේශ ගමන් බලපත්‍රය මගින් එහි හිමිකරුට ගමනාන්ත 193කට ප්‍රවේශය ලබා දෙයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...