32 C
Colombo
Friday, March 31, 2023

ලොව නරකම විදේශ බලපත්‍ර රැසක් දකුණු ආසියාවේ

- Advertisement -

ලොව ඇති රටවල් 199 හි විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරන හෙන්ලේ දර්ශකය අනුව, ඇෆ්ගනිස්තානය අවසන් ස්ථානයටත් පාකිස්තානය ලොව සිව්වන නරකම ස්ථානයටත් පත්ව තිබේ.

අලුතින් එළිදක්වන ලද ශ්‍රේණිගත කිරීම අනුව, අවසන් ස්ථාන හතරේ රැදී සිටින්නේ පකිස්තානය , සිරියාව, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය බව ඩෝන් වාර්තාවක දැක්වේ.

ඇෆ්ගන් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ප්‍රවේශ විය හැක්කේ ගමනාන්ත 27කට පමණි.

අනෙකුත් පහළ මට්ටමේ රටවල් අතර, ඉරාක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට රටවල් 29කට සහ සිරියානු විදේශ ගමන් බලපත්‍ර ඇති රටවල් 30කට ප්‍රවේශ විය හැකිය.

2022 සඳහා වන හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව පකිස්තාන විදේශ ගමන් බලපත්‍රය, ගමනාන්ත 32කට පමණක් ප්‍රවේශය ලබා දෙමින් එම ශ්‍රේණිගත කිරීම්වල 4වැනි ස්ථානයේ තබා තිබේ.

ලොව හොදම විදෙස් ගමන් බලපත්‍රය හිමි රට වන්නේ ජපානය වන අතර ජපන් රටේ විදේශ ගමන් බලපත්‍රය මගින් එහි හිමිකරුට ගමනාන්ත 193කට ප්‍රවේශය ලබා දෙයි.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...