ලෝක අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස කිරුල දරණ වනිඳු හසරංගගේ විවාහ උත්සවය ඊයේ (09) පැවැත්වුණා.
ඒ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දියි.
විවාහ උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සහ හිටපු ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියා.
විවාහ උත්සවයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න..