31 C
Colombo
Saturday, July 27, 2024

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

- Advertisement -

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 17,19 සහ 21 යන තෙදින පුරා එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය වන්නේ,

වනිදු හසරංග, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, සධීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංක, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු යි.

මෙම සංචිතය සඳහා දුෂ්මන්ත චමීර තෝරාගෙන තිබූ නමුත් එක්දින තරගාවලියේදී ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු වෙනුවන්ට සංචිතයට බිනුර ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...