අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා.
දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි රු 80, කැරට් රු 150, වම්බටු රු 100, බෝංචි රු 300, අමු මිරිස් රු 150, ලීස් රු 150, ගෝවා රු 120, බීට් රු 200, මාලු මිරිස් රු 400, පතෝල රු 120, වැටකොළු රු 100, වට්ටක්කා රු 150, නෝකොල් රු 100, ලූනු කොල රු 150, අලු කෙසෙල් රු 150