මෙරටින් වාර්තාවූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද දින වාර්තාවනවා.
ඒ අනුව අද දින සොයාගැනුනු නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 878 ක්
එය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වනවා.
අද හඳුනාගෙන ඇති රෝගීන් අතර බන්ධනාගාරවලින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත රැදවියන්ද ඇතුළත්.
ශ්‍රී ලංකාවේ මීට පෙර එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවූයේ ඔක්තෝබර් 23 වන දිනයි.
එය රෝගීන් 866 කි.
අද දින වාර්තාවූ රෝගීන් ප්‍රමාණයත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 25,000 ඉක්මවා තිබෙනවා.
- ධම්මික පෙරේරා සහ චීන තානාපති අතර හමුවක්
- සියලුම වී ගොවීන්ට යූරියා පොහොර..!
- ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආධාර
- Urea fertilizer for all rice farmers
- Bus Fares Increased by 22%; Minimum Fare Rs. 40/-