31 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාව දේශියව නිපද වූ පළමු ගුවන් යානා හාරක නෞකාව සාර්ථකව අත්හදාබලයි

- Advertisement -

ඉන්දියාව ⁣දේශියව නිපදවූ පළමු ගුවන් යානා ප්‍රහාරක නෞකාව වන අයිඑන්එස් වික්‍රන්ට් නෞකාව සාර්ථකව අත්හදා බලා ඇති බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා ක⁣ළේ කොචිහි ආශ්‍රිත මුහුදේ දින පහක් පමණ මෙහි අත්හදාබැලීම් චාරිකාව සිදුකර ඇති බවයි.

නෞකාව නිල වශයෙන් දියත් කිරීම ලබන වසරේ මුල සිදුකිරීමට නියමිතයි.

ඉන්දීය රුපියල් කෝටි 23,000ක් වියදමක් දරමින් නිෂ්පාදනය කර ඇති මෙම නෞකාවේ දිග මීටර් 262ක් සහ පළල මීටර 62ක්.

ටොන් 40,000 ක බරින් යුත් මෙම නෞකාවේ සිට මිග් 29 ප්‍රහාරක යානා සහ විවිධ වර්ගවල හෙලිකොප්ටර් යානා ක්‍රියා කිරීමේ හැකියාව පවතින බව සදහන්.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...