28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

ඉන්දියාව දේශියව නිපද වූ පළමු ගුවන් යානා හාරක නෞකාව සාර්ථකව අත්හදාබලයි

- Advertisement -

ඉන්දියාව ⁣දේශියව නිපදවූ පළමු ගුවන් යානා ප්‍රහාරක නෞකාව වන අයිඑන්එස් වික්‍රන්ට් නෞකාව සාර්ථකව අත්හදා බලා ඇති බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා ක⁣ළේ කොචිහි ආශ්‍රිත මුහුදේ දින පහක් පමණ මෙහි අත්හදාබැලීම් චාරිකාව සිදුකර ඇති බවයි.

නෞකාව නිල වශයෙන් දියත් කිරීම ලබන වසරේ මුල සිදුකිරීමට නියමිතයි.

ඉන්දීය රුපියල් කෝටි 23,000ක් වියදමක් දරමින් නිෂ්පාදනය කර ඇති මෙම නෞකාවේ දිග මීටර් 262ක් සහ පළල මීටර 62ක්.

ටොන් 40,000 ක බරින් යුත් මෙම නෞකාවේ සිට මිග් 29 ප්‍රහාරක යානා සහ විවිධ වර්ගවල හෙලිකොප්ටර් යානා ක්‍රියා කිරීමේ හැකියාව පවතින බව සදහන්.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,...

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...