30 C
Colombo
Sunday, November 27, 2022

හොංකොං මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ගැන G 7 රටවල අවධානය

- Advertisement -

හොංකොං මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට චීනය අනුගමනය කරන ක්‍රියාමාර්ග සමිබන්ධයෙන් ජී හත සංවිධානයේ අවධානය ⁣යොමුවී තිබේ.

ඇමරිකාව ,බ්‍රිතාන්‍යය, කැනඩාව,ප්‍රංශය,ජර්මනිය, ඉතාලිය,ජපානය සහ යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරැ මේ සම්බන්ධයෙන් ගත හැකි ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිලිබද අවධානය යොමු කරමින් ඇති බව විදෙස් මාධ්‍ය,වාර්තාවල සදහන් වේ.

චීනව දැනට හොංකොංහි පවතින බහු පක්ෂ මැතිවරණ ක්‍රමය වෙනස් කොට තනි පක්ෂ ක්‍රමයක් හදුන්වාදීමට සුදානම් වන බවය වාර්තා පලව තිබේ.

මැතිවරණ ක්‍රමයට අමතරව චීනය හොංකොංහි අධිකරණය පද්ධතියද සම්පූර්ණයෙන්ම වෙනස්කිරීමට යන බවද ජී හතරටවල අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගතහැකි ඒකාබද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජීහත රටවල් කණ්ඩායම මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.

RECENT ARTICLES - SINHALA

රජයේ ආයතනවල උත්සව සඳහා කරනු ලබන වියදම් කපා හැරේ

0
රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරණ වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය තිරණය...

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...