28 C
Colombo
Saturday, June 22, 2024
spot_img

හොංකොංහි ජනතාව අනාගතය ගැන බියෙන්

- Advertisement -

හොංකොං වැසියන්ගෙන් බහුතරයක් සිය අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත ස්වභාවයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

තායිපේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ හොංකොං වැසියන්ගෙන් 60% පමණ එරට මෙන්ම ඔවුන්ගේ අනාගතය පිළිබදවද දැඩි නොසන්සුන්තාවයකට සහ බියකට පත්ව සිටින්නේයැයි සමීක්ෂණයකදී අනාවරණය වී ඇති බවයි.

චීනයේ බලපෑම මත හදුන්වාදුන් ජාතික ආරක්ෂක නීති හරහා හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සීමා කිරීම්වලට යටත් කර ඇති අතර මාධ්‍ය ආයතන වසා දැමීම්, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් ආදිය ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක රැසක හොංකොං දැඩි මර්දනකාරී කලාපයක් ලෙස ද ප්‍රකාශයට පත්වී ඇත.

බ්‍රිතාන්‍යයන් විසින් හොංකොං චීනය වෙත භාරදී වසර විසි හතරක් ගතවී ඇති අතර මෑතකාලීනව චීනය එහි ස්වයංපාලන ලක්ෂණ දුර්වල කරමින් ප්‍රධාන රාජ්‍යයේ පාලනය මර්දනකාරී ආකාරයකින් ස්ථාපිත කර ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

RECENT ARTICLES - SINHALA

සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට...

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට...

සියොන් දේවස්ථානය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය​ට නව මේජර්වරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබෙනවා. අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකරනු ලැබුවා....

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...

ලන්ඩන් රැස්වීමට අනුර සෙනඟ ඇද්දේ බස්වලින් – සමන් රත්නප්‍රිය

0
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...