31 C
Colombo
Sunday, June 4, 2023

හොංකොංහි ජනතාව අනාගතය ගැන බියෙන්

- Advertisement -

හොංකොං වැසියන්ගෙන් බහුතරයක් සිය අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත ස්වභාවයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

තායිපේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ හොංකොං වැසියන්ගෙන් 60% පමණ එරට මෙන්ම ඔවුන්ගේ අනාගතය පිළිබදවද දැඩි නොසන්සුන්තාවයකට සහ බියකට පත්ව සිටින්නේයැයි සමීක්ෂණයකදී අනාවරණය වී ඇති බවයි.

චීනයේ බලපෑම මත හදුන්වාදුන් ජාතික ආරක්ෂක නීති හරහා හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සීමා කිරීම්වලට යටත් කර ඇති අතර මාධ්‍ය ආයතන වසා දැමීම්, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් ආදිය ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක රැසක හොංකොං දැඩි මර්දනකාරී කලාපයක් ලෙස ද ප්‍රකාශයට පත්වී ඇත.

බ්‍රිතාන්‍යයන් විසින් හොංකොං චීනය වෙත භාරදී වසර විසි හතරක් ගතවී ඇති අතර මෑතකාලීනව චීනය එහි ස්වයංපාලන ලක්ෂණ දුර්වල කරමින් ප්‍රධාන රාජ්‍යයේ පාලනය මර්දනකාරී ආකාරයකින් ස්ථාපිත කර ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

RECENT ARTICLES - SINHALA

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පුද්ගල මළසිරුරක් හමුවෙයි

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...