හොරගොල්ල ප්‍රදේශයේ අද (11) පස්වරවේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හොරගොල්ල ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
හොරගොල්ලේ ඉඩමකට ඇතුළු අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයිද පතුරොම් තුවක්කුවකින් වෙඩි වැදී ඇතිිබවට දැනට ලැබී ඇති මූලික තොරතුරු වලින් අනාවරණය වූ බවද පොලිසිය පවසනවා.