25.2 C
Colombo
Tuesday, March 5, 2024

හොරණ හිටපු නාගරික මන්ත්‍රී,විදුලි අධිකාරිට ගහලා

- Advertisement -

හොරණ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු සහ රියදුරෙකු විසින් හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදී තිබෙන බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙම පහර දීමට සම්බන්ධ හිටපු නාගරික මන්ත්‍රීවරයා සහ රියදුරා හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන බව සඳහන්.

මේ වන පහර දිම සම්බන්ධයෙන් විට රියදුරා පමණක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර කම්බි මාර්ගකරු ලෙස කටයුතු කරන නාගරික මන්ත්‍රීවරයා ප්‍රදේශය හැර පලා ගොස් තිබෙන බව පොලිසිය පවසා සිටියා.

වාණිජ අංශයේ විදුලි අධිකාරි පී. චන්ද්‍රසිරි මහතා ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා සේවකයන් කීපදෙනෙකු සමග පිටතට ගොස් යළි කාර්යාලයට පැමිණෙමින් සිටියදී කම්බි මාර්ගකරු ලෙස කටයුතු කරන හිටපු මන්ත්‍රීවරයා සහ රියදුරා තව පිරිසක් සමග සදයක් පවත්වමින් සිට ඇති අතර ඒහිදී සිදුවූ බහින්බස්වීමකින් පසු මෙම පහරදීම සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...