32 C
Colombo
Saturday, May 11, 2024

තවත් බොරතෙල් නැවකට හූතී කැරලිකරුවන්ගෙන් ප්‍රහාර

- Advertisement -

යේමනයේ හූතී කැරලිකරුවන්, රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් බොරතෙල් නෞකාවකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය නෞකාවකට හූතී කැරලිකරුවන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 3ක් එල්ල කර ඇති බවයි.

ප්‍රහාරවලින් නෞකාවට සුළු හානියක් සිදුව ඇතත් ජීවීත හානි සිදුව නොමැති බවයි වර්තා වන්නේ.

මේ අතර හූතී ප්‍රකාශකවරයා පැවසුවේ, යේමන ගුවන් කලාපයේදී අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් වෙඩි තබා බිම හෙලූ බවයි.

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය ආරම්භයේ සිට හූතිවරුන් වෙඩි තබා බිම හෙලූ තුන්වන අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානය මෙය වනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනාට තව​ත් නඩුව​ක්

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පවසන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය...

මාසේ පඩිය ඉල්ලගෙන ගිය මවට හා දරුවාට පඩි වෙනුවට ගුටි

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයක මාසෙ වැටුප ඉල්ලා ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය විසින් පහරදී තිබෙන බවට වාර්තා වනවා. එලෙස පහර කෑ...

රජයේ නිලධාරින්ට තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලැබීමට අවස්ථාව

තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.  නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...