29 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් රාජකාරි අතර වෛද්‍යවරියක් ‘චන්ද්‍රා පායන්න’ කිව්ව හැටි (වීඩියෝ)

- Advertisement -

මේ දිනවල පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරියෙහි යෙදී සිටින අතරතුරදී වෛද්‍ය දිනිති උපේක්ෂා මෙනෙවිය විසින් ශෂිකා නිසන්සලා මහත්මියගේ චන්ද්‍රා පායන්න ගීතය ගායනා කර තිබෙනවා.

එම ගායනයට වෛද්‍ය තිළිණි විජයරූප මෙනෙවිය විසින් අපූරු නර්තනයක්ද ඉදිරිපත් කර ඇති ආකාරය සමාජ මාධ්‍ය තුළ සටහන්ව තිබුණා.

රෝගීන් මෙන්ම දැඩි මානසික පීඩනයක සිටින වෛද්‍යවරුන්ද සිය මානසික සුවය සඳහා කුමන හෝ ක්‍රියාකාරකමක නිරතවීම අගය කල යුත්තක්.

ඔවුන්ගේ දක්ෂතාවය පහතින්,

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...