33 C
Colombo
Friday, May 3, 2024

කොවිඩ් වැඩි වෙද්දි රටෙත් නැති බැසිල් කොහොමද ආර්ථිකේ හදන්නේ?

- Advertisement -

රට ගොඩ නැගීමට හැක්කේ බැසිල් රාජපක්ෂට බවට කෙරෙන ප්‍රකාශ හරහා වක්‍රාකාරව ප්‍රකාශ වෙමින් ඇත්තේ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂගේ අසාර්ථකභාවය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (29) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

ජනපතිවරයා සහ අගමැතිවරයා හට මේ රටේ ආර්ථිකය කළමණාකරනය කළ නොහැකි බවත් බැසිල් රාජපක්ෂ එය සිදු කරනු ඇති බවටත් හැඟවෙන ප්‍රකාශ සිදු කළද මෙතෙක් මේ රටේ ආර්ථිකය හැසිරවීමට බැසිල් රාජපක්ෂ සම්බන්ධ වී ඇති බවත් මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුද වලට ඔහුද වගකිව යුතු බවත් අනුර දිසානායක මහතා පෙන්වා දෙනවා.

දිළිඳුකම පිටුදැකීම, කොවිඩ් වසංගතය හමුවේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම වැනි ක්‍රියාවලියන්ගේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ පත්කර ගනු ලැබූවද කොවිඩ් වසංගතය උත්සන්න වූ විට ඔහු රටේද නොරැඳී ඇමරිකාව වෙත ගිය බව ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...