32 C
Colombo
Monday, January 20, 2025

දශකයේ ICC සම්මාන සඳහා මහේල,සංගා,ලසිත් සහ හේරත්ගේ නම්

- Advertisement -

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රංගන හේරත් හා ලසිත් මාලිංග දශකයේ ICC ක්‍රිකට් විශිෂ්ඨතා සම්මාන (ICC Awards of the Decade) සඳහා මෙවර නිර්දේශ වී තිබේ.‍

මහේල ජයවර්ධන දශකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැඳී ICC ක්‍රීඩකයා ලෙසත්, කුමර් සංගක්කාර දශකයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා හා දශකයේ ICC එක්දින ක්‍රීඩකයා යන සම්මාන සඳහාද, රංගන හේරත් දශකයේ ICC ටෙස්ට් ක්‍රීඩකයා යන සම්මානය සඳහාද, මාලිංග දශකයේ ICC එක්දින ක්‍රීඩකයා යන සම්මානය සඳහාද නිර්දේශ වී ඇත.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES