29 C
Colombo
Saturday, July 27, 2024

තලේබාන් සටන්කරුවන් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් මුළු ලෝකයේම ආරක්ෂාව අනතුරේ

- Advertisement -

ඇෆ්ගනිස්ථාන රජයට එරෙහි සටනේ දී තලෙයිබාන් සංවිධානය ජයග්‍රහණය කළහොත් ගෝලීය ආරක්ෂාවට විනාශකාරී බලපෑමක් සිදුවනු ඇතැයි ඇෆ්ගන් ජනරාල්වරයකු වන සාමි සදත් පෙන්වා දී තිබේ.

දකුණු අගනුවර වන ලක්ෂාර් ගාහ් හි දැඩි සටන් ඇවිලී ඇතැයි දකුණු පළාතේ හෙල්මන්ඩ් හි තලෙයිබාන් සංවිධානයට නායකත්වය දෙන සාමි සදත් පවසා ඇත.

තලේබාන් සංවිධානය නගර මධ්‍යයේ දිස්ත්‍රික්ක ගණනාවක බලය අල්ලා ගෙන ඇතැයි ජනරාල්වරයා පැහැදිලි කරයි.

භූමිය අහිමි වුවත් තම ප්‍රහාරයන් තලෙබාන් සංවිධානයට දරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් වෙනත් ඉස්ලාමීය සටන් කණ්ඩායම් තලේබාන් ශක්තිමත් කරන අතර ඔවුන්ගේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයෙන් ඔබ්බට මුළු ලෝඅකයේම ආරක්ෂාව වෙත තර්ජනයක් වනු ඇතැයි ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...