29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

තලේබාන් සටන්කරුවන් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් මුළු ලෝකයේම ආරක්ෂාව අනතුරේ

- Advertisement -

ඇෆ්ගනිස්ථාන රජයට එරෙහි සටනේ දී තලෙයිබාන් සංවිධානය ජයග්‍රහණය කළහොත් ගෝලීය ආරක්ෂාවට විනාශකාරී බලපෑමක් සිදුවනු ඇතැයි ඇෆ්ගන් ජනරාල්වරයකු වන සාමි සදත් පෙන්වා දී තිබේ.

දකුණු අගනුවර වන ලක්ෂාර් ගාහ් හි දැඩි සටන් ඇවිලී ඇතැයි දකුණු පළාතේ හෙල්මන්ඩ් හි තලෙයිබාන් සංවිධානයට නායකත්වය දෙන සාමි සදත් පවසා ඇත.

තලේබාන් සංවිධානය නගර මධ්‍යයේ දිස්ත්‍රික්ක ගණනාවක බලය අල්ලා ගෙන ඇතැයි ජනරාල්වරයා පැහැදිලි කරයි.

භූමිය අහිමි වුවත් තම ප්‍රහාරයන් තලෙබාන් සංවිධානයට දරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් වෙනත් ඉස්ලාමීය සටන් කණ්ඩායම් තලේබාන් ශක්තිමත් කරන අතර ඔවුන්ගේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයෙන් ඔබ්බට මුළු ලෝඅකයේම ආරක්ෂාව වෙත තර්ජනයක් වනු ඇතැයි ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය මූල්‍ය කටයුතු ගැන හොයන්න පාර්ලිමේන්තු කාරක සභා 20ක්

රාජ්‍ය මූල්‍ය සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා 20ක් පිහිටුවා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ...

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...