24 C
Colombo
Thursday, February 20, 2025

අපි මුහුණුපොතේ මොනවහරි දැම්මොත් අපිට ගව සම්පත කියලා බනිනවා – සාගර

- Advertisement -

අප රටට ආදරය කරන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවත්, මේ රට බේරාග්ත් නායකයා පිළිබඳ පක්ෂයේ සාමාජිකයෙක් ලෙස අප මුහුණු පොතේ කිසියම් දෙයක් දැමූ විට තිබෙන සියලුම අපහාස සිදු කරන බවත් ඔහු පවසනවා.

ඔහු සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිය බිඳ දැමීම්ට අධිරාජ්‍යවාදීන්ගෙන් මුදල් ගෙන විව්ධ පක්ෂ විශේෂයෙන් සැලසුම් කරන කාරණයක් බව ඔහුට තේරුම් ගොස් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මේ රට බේරගත් නායකයා ගැන ඔබ පක්ෂයේ සාමාජිකයෙක් හැටියට ඔබගේ මුහුණු පොතේ කිසියම් හෝ දෙයක් දැම්මොතො ඔබට අපහස කරනවා.ගව සම්පත කියනවා. නිවන් සුව ලැබේවා කියනවා.මෝඩ රැල කියනවා.කියන්න තියෙන අපහස සේරම කියනවා.”

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES