32 C
Colombo
Monday, January 20, 2025

රඹුක්කන වෙඩි තැබීම ගැන මට ගොඩාක් දුකයි..! – ගෝඨාභය

- Advertisement -

රඹුක්කන දී ඊයේ දින සිදුවූ වෙඩි තැබීම පිළිබඳව තමා අතිශයින් දුක්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ, ට්විටර් සටහනක් තබමින්.

සාමකාමී විරෝධතා සඳහා වන ජනතා අයිතියට බලපෑමක් නොවිය යුතු බවයි ඔහු පවසන්නේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂනයක් සිදු කරනු ඇති බවට පවසන ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ස්වර්ණවාහිනිය යළිත් විකිණීමේ සූදානමක්

0
අලිරාජා සුබාෂ්කරන්ට අයත් ස්වර්ණවාහිනී නාලිකාව යළිත් වරක් විකුණා දැමීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ලයිකා මොබයිල් ව්‍යාපාරයේ හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් 2014 වසරේදී Lyca...

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

POPULAR ARTICLES