31 C
Colombo
Sunday, May 26, 2024

IMF එකඟතා අද පාර්ලිමේන්තුවට

- Advertisement -

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ලැබුණු IMF එකඟතාව සම්බන්ධයෙන් ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් කරමින්.

මේ අනුව ශ්‍රී ලංකාවට අනුමත කර ඇති ණය මුදලේ පළමු වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදල ඉදිරි දින දෙක තුළ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ දැඩි ලෙස අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් එම අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා කියා සිටියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් විවෘත වෙළඳපොලෙන් මිලට ගන්නා බවට මහබැංකුව ප්‍රකාශ කර ඇති බවයි.

එය ශ්‍රී ලංකාවේ සංචිත වැඩි කර ගැනීමට උපකාරි වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා...

රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මේ නැත්තේ සජබේ විතරයි – සජිත්

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, සජිත්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...