27.4 C
Colombo
Wednesday, June 7, 2023

IMF එකඟතා අද පාර්ලිමේන්තුවට

- Advertisement -

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ලැබුණු IMF එකඟතාව සම්බන්ධයෙන් ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් කරමින්.

මේ අනුව ශ්‍රී ලංකාවට අනුමත කර ඇති ණය මුදලේ පළමු වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදල ඉදිරි දින දෙක තුළ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ දැඩි ලෙස අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් එම අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා කියා සිටියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් විවෘත වෙළඳපොලෙන් මිලට ගන්නා බවට මහබැංකුව ප්‍රකාශ කර ඇති බවයි.

එය ශ්‍රී ලංකාවේ සංචිත වැඩි කර ගැනීමට උපකාරි වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...