24 C
Colombo
Wednesday, February 19, 2025

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන්න වෙන ක්‍රීම් වෙළඳපොලේ

- Advertisement -

මේ දිනවල තරුණ තරුණියන් බොහෝ දෙනෙකු තම ශරීර වර්ණය සුදු පැහැයට හරවා ගැනීම සඳහා විවිධ ක්‍රම වේද අත්හදා බලමින් සිටින බව නොරහසක්.

එලෙස ඔවුන් අත්හදා බලන ඇතැම් මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මිනිස් සිරුරට දැඩිව අහිතකර බව මේ වන විට සිදු කර ඇති පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම ක්‍රීම් වර්ග භාවිතය හේතුවෙන් ශරීරයේ රසායනික ක්‍රියාවලිය විකෘති වන බවත් ඇතැම් අවස්ථා වලදී පිළිකා වැනි රෝගී තත්වයන් මෙන්ම විවිධ චර්ම අසාධන සහ ලප කැළැල් ඇති විය හැකි බවත් මේ සම්න්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයට දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිමල් පුණ්‍යසිරි මහතා හෙළිකර තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අදාළ ආලේපන වර්ග වල නම් රැසක් ද ප්‍රසිද්ධියට පත් කර තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES