ඉන්දියාවේ හල්දිබාරි සිට බංගලාදේශය චිලාහති යා කෙරමින් නව දුම්රිය මාර්ගයක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
මෙය දෙරට අතර වන පස්වන දුම්රිය මාර්ග සම්බන්ධයතාවයයි.
දෙරට අතර වන වෙළෙද හුවමාරු ඉහළ නැංවීම මෙම නව දුම්රිය පිවිසුමේ ප්‍රධාන අරමුණයි.
එළැඹෙන පස්වනදා මෙම නව දුම්රිය මාර්ගය විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
මෙමගින් දෙරටේ වරාය, සහ ගොඩබිම් මාර්ග රැසක් ආවරණය කරමින් ප්‍රවාහන පහසුකම් වර්ධනය කෙරෙන බව බලධාරිහු සදහන් කරති.