32 C
Colombo
Tuesday, February 18, 2025

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්ව ලබාදීමට වැඩි සහයක්

- Advertisement -

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු වීමට ඉන්දියාවට වැඩි සහයෝගයක් ලැබෙන බවත් කවුන්සිලය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පුළුල් ගෝලීය එකඟතාවයක් ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසයි.

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැදී සිටීමට වැඩි සහයෝගයක් ලැබෙමින් පවතින බව සෑම වසරකම තමාට හැඟෙන බව ද ඔහු සදහන් කරයි.

වසර කිහිපයක් ඇතුළත ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇති බවත් එය වඩාත්ම ජනාකීර්ණ සමාජය වනු ඇති බවත් ඔහු පැවසීය.

එවැනි රටක් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙක්වීම වඩා හොද තත්වයක් යැයි තමන් විශ්වාස කරන බව ද ආචාර්ය ජයිශංකර් නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ දී අදහස් දක්වමින් සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට (UNGA) සහභාගීවීම සදහා දින දහයක ඇමරිකානු සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිසංඛර් ඊට සමගාමීව තවත් ද්වි සහ බහුපාර්ශවික සාකච්ඡා රැසක නිරත වී සිටියි.

RECENT ARTICLES - SINHALA

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

POPULAR ARTICLES