25 C
Colombo
Sunday, May 19, 2024

ජපානයෙන් ඉන්දියාවට ජපන් යෙන් මිලියන 100,000ක බුලට් දුම්රියක්

- Advertisement -

ජපන් භාෂාව පිළිබඳ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ මුම්බායි-අහමදාබාද් බුලට් දුම්රිය සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ලබා දෙන (JICA) යෙන් බිලියන 300 ක ණයක් සඳහා වන ගිවිසුමට ඉන්දියාව සහ ජපානය පසුගියදා අත්සන් තැබීය.

මීට පෙර 2022 දී JICA සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු ජපන් යෙන් මිලියන 100,000 (ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 6,000) ක නිල සංවර්ධන ආධාර (ODA) ණය ගිවිසුමේ තෙවැනි කොටස මෙම මුම්බායි-අහමදාබාද් අධිවේගී දුම්රිය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතියයි.

ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ මුම්බායි සහ අහමදාබාද් අතර අධිවේගී දුම්රිය ඉදිකිරීම මගින් කලාපීය ආර්ථික සංවර්ධනය ද ඉලක්ක කරගත් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් සංවර්ධනය කිරීමයි.

“ඉන්දියාව සහ ජපානය අතර ණය ගිවිසුමේ 4 වන වාරිකය සඳහා වන ගිවිසුමට ජපන් අගමැති ෆුුමියෝ කිෂිඩාගේ මෙවර සංචාරයේදී අත්සන් තැබිණි.

ඔහු 2023 ඉන්දියාව-ජපාන සංචාරක වසර ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් ඊළඟ වසර තරුණ හුවමාරු වසර ලෙස නම් කිරීමටත් දෙරටේ නායකයන් කැමැත්ත පළ කර ඇත.

මේ අතර ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා විසින් G7 හිරෝෂිමා සමුළුවට අගමැති මෝදිට නිල වශයෙන් ආරාධනා කළ අතර අගමැති මෝදි එම ආරාධනය පිළිගත්තේය.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...