31 C
Colombo
Saturday, July 27, 2024

තුර්කි පකිස්තාන යුද අභ්‍යාසයක් පිලිබද, ඉන්දියාව විමසිල්ලෙන්

- Advertisement -

තුර්කිය සහ පකිස්තානය විසින් මෙම සතිය තුළ සිදුකිරීමට නියමිත යුද,අභ්‍යාසයක් පිළිබද ඉන්දියාවේ විශේෂ අවධානයක් යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අතාතුර්ක් 2021 ලෙස නම් කර ඇති මෙම යුද අභ්‍යාසය ඇෆ්ගනිස්තාන දේශසීමාවට නුදුරු ප්‍රදේශයක සිදුකිරීමට නියමිත බව සදහන් වේ.

මෙමගින් කාශ්මීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවි හැකි බව ඉන්දීය ආරක්ෂක විශේෂඥයන්ගේ මතය,වී ඇතැයි සදහන් වේ.

දකුණු ආසියාවේ ආරක්ෂාව මෙමගින් ඇති කරන බලපෑම් පිීලිබදවද ඉන්දීය බලධාරීන් විශේෂයෙන් සැලකිලිමත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...