26 C
Colombo
Sunday, May 19, 2024

සුඩානයේ සිරවූ ඉන්දියානුවන් මුදා ගැනීමේ මෙහෙයුම අවසන්

- Advertisement -

සුඩානයේ යුද ගැටුම්වලට මැදි වූ ඉන්දියානුවන් මුදා ගැනීමේ කාවේරි මෙහෙයුම අවසන් කර තිබේ.

ඒ අනුව ඉන්දියානුවන් 3862 දෙදෙනෙක් නිරුපද්‍රිතව සුඩානයෙන් ඉවත් කර ගැණුනි.

එත් සමගින් ජෙඩා හි පාසලක පවත්වා ගෙන යනු ලැබූ සංක්‍රමණ පහසුකම් මධ්‍යස්ථානය ද වසා දැමූ බව සෞදි අරාබියේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 17ක් සහ නාවික හමුදා යාත්‍රා 05ක් කාවේරි මෙහෙයුම සඳහා එක්විය.

“අවිනිශ්චිත ආරක්ෂක තත්වයන් යටතේ රට පුරා විවිධ ස්ථානවලින් වරාය සුඩානය වෙත මගීන් ගෙන යාම සංකීර්ණ අභ්‍යාසයක් විය. ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානා 17 ක් සහ ඉන්දීය නාවික හමුදාවේ නැව් 5 ක් හරහා අපේ ජනතාව පෝට් සුඩානයේ සිට සෞදි අරාබියේ ජෙඩා හි ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යන ලදී.සුඩානයට මායිම් වූ රටවල් හරහා ජාතිකයන් 86 දෙනෙකු ඉවත් කර ගැනුණි.” ටිව්ටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පැවසුවේය.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...