ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරඟයේ ඉන්දියානු කණ්ඩායමේ 9 වන කඩුල්ලද මීට සුළු මොහොතකට පෙර බිද වැටුණා.
කුල්දීප් යාදව් ලකුණු නොලබාම චරිත් අසලංක යොමුකල පන්දුවකට දැවී ගියා.
ඉන්දියානු කණ්ඩායම මේ වන විට පන්දු වාර 42 ක් අවසානයේ ලකුණු 186 ක් ලබාගෙන සිටිනවා.
watch Sri lanka vs India Match Live