31 C
Colombo
Saturday, July 27, 2024

ජනගහනයෙන් අඩක් එන්නත් කළත් මොං⁣ගෝලියාවේ ⁣කොරෝනා ආසාදිතයන්ගේ වැඩවීමක්

- Advertisement -

මේ වන විට සමස්ත ජනගහනයෙන් හරි අඩක් පමණ එන්නත් කර ඇතත් මොං⁣ගෝලියාවේ කොවිඩ් අසාදිතයන් ඉහළ ගොස් ඇතැයි නිව්⁣යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය සති දෙකක් පමණ කාලයක් තුළ එරට කොරෝනා අසාදිතයන් සියයට හැත්තෑවකින් පමණ ඉහළ ගොස් ඇති බව එම පුවත් වාර්තාවේ දැක්වේ.

කෙසේවෙතත්, එන්නත ලබාගත් අසාදිතයන් බරපතල ලෙස රෝගාතුරවීම සහ රෝහල් ගතකිරීමට සිදුවීම ඉතාමත් අවම මට්ටමක පවතින බව මොංගෝලියානු බලධාරීහු සදහන් කරති.

එය එන්නත්කරණයේ ඇති වාසි සහගත තත්වයක් බව එම බලධාරීහු වැඩිදුරටත් පෙන්වාදෙති.

මොංගෝලියාව කොරෝනා එන්නත්කරණය සදහා ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ සයිනොෆාම් සහ සිනොවැක් යන චීන එන්නත් දෙකයි.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...