ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය මාසයේදී 1% දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
එය සැප්තැම්බර් මාසයේ පැවතුනේ 0.8%ක් ලෙසයි.
ආහාර කාණ්ඩයේ උද්ධමනය -5.2% මට්ටමේම පවතින අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේදී 6.3% දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය සැප්තැම්බර් මාසයේ දැක්වුණේ 5.9%ක් ලෙස බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.