කොව්ඩ් 19 වෛරසය ආසාදනය වු තවත් බන්ධනාගාර රැඳවියන් 65 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වු බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 506 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා පවසයි.
කොවිඩ් ආසාදනය වු රැඳවියන් ගණන ඉහළට
![5faccb6fe3777_Bogambara Protest](https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2020/11/5faccb6fe3777_Bogambara-Protest.jpg?resize=696%2C522&ssl=1)
- Advertisement -
RECENT ARTICLES - SINHALA
රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා .
ඒ...
දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...
ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...
POPULAR ARTICLES
අසාදු ලේඛනයට යන වාහන
පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.
එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...
අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ...