28 C
Colombo
Saturday, April 19, 2025

Instagram ඇණහිටියි

- Advertisement -

ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram ) ක්‍රියා විරහිත වී ඇති බව පෙනෙන්නට ඇති බව Indianexpress වාර්තා කරනවා.

පරිශීලකයින් බොහෝ දෙනෙකුට යෙදුම භාවිතා කිරීමට නොහැකි බව වාර්තා වන නමුත් එම සමාගම විසින් තවමත් ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Downdetector, යන වෙබ් අඩවියට අනුව, ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නන් දහස් ගණනක් මෙම ගැටලු වලට මුහුණ දෙන අතර ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නන්ගෙන් සියයට 47 කට පමණ යෙදුම නිසියාකාරව භාවිතා කිරීමට නොහැකි වී ඇත.

ඇතමුන්ට මෙම ගැටළුව නොමැති නමුත් IST 10:35 AM සිට තවත් විශාල පිරිසක් විවිධ ගැටළු වලට මුහුණ දෙමින් සිටින බව Downdetector වෙබ් අඩවිය පවසන බව Indianexpress වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...