29 C
Colombo
Saturday, July 27, 2024

ශානීගේ ජීවිතය රැකගැනීමට මැදිහත්වන්න – IODPP සංවිධානය

- Advertisement -

අධ්‍යක්ෂක ශානි අබේසේකර ගේ ජීවිතය බේරා ගැනීම සදහා මැදිහත්වන්නැයි ‘ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය (IODPP ) පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් එම සංවිධානය අදාල ඉල්ලීම නොවැම්බර් 26 දින සිදුකර ඇති අතර  තම සංවිධානයේ ඒකායන අරමුණ ශ්‍රි ලංකා පොලිසිය නිර්දේශපාලනීකරණය කොට රටේ අනාගතයට මංපෙත් විවර කිරීම බවත් ඒ සඳහා නීතිය මහපොලවේ ක්‍රියාකරන්න දේශපාලනයෙන් ගලවා ගත යුතු බව අවධාරණය කර ඇත.

ශ්‍රි ලංකා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අපරාධ පරික්ෂකයෙකු වන ශානි අබේසේකර යනු නුතනයේ අප දුටු ෂර්ලොක් හෝම්ස් බවත් ශානි අබේසේකර මරාදැමීමට කිසිවෙකුටත් ඉඩ නොතැබීම ඔබගේ යුතුකමක් නොව වගකීමක් බවත් එම සංවිධානය පොලිස්පතිවරයාට යෑවු ලිපියේ සදහන් වී ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...