30 C
Colombo
Sunday, April 14, 2024

පකිස්තානයේ තලේබාන් ක්‍රියාකාරකම් ඉහළට

- Advertisement -

පකිස්තානයේ තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

බලුකිස්තානය, වසිරිස්තානය ඇතුලු ඇෆ්ගනිස්තානයට යාබද ප්‍රදේශවල මෙම තත්වය දැකගත හැකි බවත් තලේබාන්වරැන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය වෙමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඇෆ්ගනිස්තාන රජය රැසියාවේදී තලේබාන් සංවිධානය සමග සාම සාකච්ඡාවලට එලඹීමට නියමිතව ඇති පසුබිමක මෙම වර්ධනය සිදුවීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්වය හේතුවෙන් අදාළ සාම සාකච්ඡා බිදවැටීම මෙන්ම පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලුද මතුවිය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අමාත්‍යාංශ​යේ වාහන 679 ක් අතුරුදහ​න්

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇති බව ජාති​ක විගණන කාර්යාලය අනාවරණය කරනවා. ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය...

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...