32 C
Colombo
Sunday, June 4, 2023

තිස්ස වැව හාරන්නේ චීන හමුදාව නෙවෙයි; මාධ්‍ය වාර්තා අසත්‍යයි – චීන තානාපති කාර්යාලය

- Advertisement -

කැලෑ හමුදා ඇඳුම් ඇඳ තිස්ස වැව හාරන චීන ජාතිකයින් ගැන මාධ්‍ය මගින් පළ වූ පුවත් සම්බන්ධයෙන් චීන තානාපති කාර්‍යාලය විසින් තවත් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

මේ සම්බන්දයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ ඔවුන් චීන හමුදා සෙබළුන් නොවන බවත්, ඔවුන් හුදෙක් සාමාන්‍ය සේවකයන් පමණක් බව දැන දැනත් මඟින් සාවද්‍ය පුවත් වාර්තාකරණයක් සිදුකොට ඇති බවයි.

එමෙන්ම මෙම කම්කරුවන්ගේ ඇඳුම් ශ්‍රී ලංකා යුද හමුදා නිල ඇඳුම් වලට වඩාද බෙහෙවින් වෙනස් බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.

A President who dependents on thieves will not catch thieves – Sajith

Leader of the Opposition Sajith Premadasa says that a leader dependent on thieves cannot catch thieves. This was at...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.