25.9 C
Colombo
Saturday, December 14, 2024

අපි කිව්වෙ නැහැ ඒක චණ්ඩ සුළඟක් කියලා

- Advertisement -

පසුගියදා දිවයිනට පැමිණි බුරවි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු විටෙක ප්‍රකාශ නොකල බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
මෙම සුළිකුණාටුවෙන් විශාල හානියක් වන්නට නියමිතව තිබුණද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එම හානිය අවම කර ගැනීමට සමත්වූ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. අද (13) කොළඹ පැවැති වැඩසටහනකින්...

T10 සුපර් ලීගයේ තරග පාවාදීම ගැන තවත් තොරතුරු එළියට

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...

POPULAR ARTICLES