32 C
Colombo
Friday, March 31, 2023

ලෝකයේ කුසගින්න නිවන්න ඇමරිකාව ඉන්දියාවේ සහය ඉල්ලයි

- Advertisement -

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ (USAID) ප්‍රධානී සමන්තා පවර් ගෝලීය කුසගින්න සමඟ සටන් කිරීමට ඉන්දියාවේ තීක්ෂ්ණ බුද්ධිය සහ නායකත්වය අත්‍යවශ්‍ය බව අවධාරණය කර තිබේ.

ගෝලීය ආහාර අර්බුදය මධ්‍යයේ USAID ප්‍රධානියා ජූලි 25-27 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විය.

එහිදී සමන්තා පවර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් හමුවී ඉන්දියාව-එක්සත් ජනපද හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබේ.

සමන්තා පවර් හමුවීමට ලැබීම ගැන සතුටු වන බවත් ආහාර, බලශක්ති සහ ණය අභියෝග තුළ ගෝලීය සංවර්ධන අපේක්ෂාවන් පිළිබද සාකච්ඡා පැවැත්වූ බවත් ජයශංකර් සදහන් කර ඇත.

ගෝලීය කුසගින්න සමඟ සටන් කිරීමට උපකාර කිරීම සඳහා ඉන්දියාවේ විශේෂඥතාව ලබා ගත හැකි ආකාරය සාකච්ඡා කිරීමට දිල්ලියේ විශේෂඥයින් හමුවූ බව සමන්තා පවර් එහිදී පැවසීය.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...