24 C
Colombo
Tuesday, March 5, 2024

ලෝකයේ කුසගින්න නිවන්න ඇමරිකාව ඉන්දියාවේ සහය ඉල්ලයි

- Advertisement -

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ (USAID) ප්‍රධානී සමන්තා පවර් ගෝලීය කුසගින්න සමඟ සටන් කිරීමට ඉන්දියාවේ තීක්ෂ්ණ බුද්ධිය සහ නායකත්වය අත්‍යවශ්‍ය බව අවධාරණය කර තිබේ.

ගෝලීය ආහාර අර්බුදය මධ්‍යයේ USAID ප්‍රධානියා ජූලි 25-27 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විය.

එහිදී සමන්තා පවර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් හමුවී ඉන්දියාව-එක්සත් ජනපද හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබේ.

සමන්තා පවර් හමුවීමට ලැබීම ගැන සතුටු වන බවත් ආහාර, බලශක්ති සහ ණය අභියෝග තුළ ගෝලීය සංවර්ධන අපේක්ෂාවන් පිළිබද සාකච්ඡා පැවැත්වූ බවත් ජයශංකර් සදහන් කර ඇත.

ගෝලීය කුසගින්න සමඟ සටන් කිරීමට උපකාර කිරීම සඳහා ඉන්දියාවේ විශේෂඥතාව ලබා ගත හැකි ආකාරය සාකච්ඡා කිරීමට දිල්ලියේ විශේෂඥයින් හමුවූ බව සමන්තා පවර් එහිදී පැවසීය.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...