32.3 C
Colombo
Wednesday, February 28, 2024

ජපානය සහ ඉන්දියාව අතර නව සන්ධානයක්

- Advertisement -

නැගී එන චීන බලයට එරෙහිව එක්ව කටයුතු කිරීම සදහා ජපානය සහ චීනය අතර එකඟතාවයක් ඇති කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම රටවල් දෙක ඉදිරි කාලසීමාවේදී විදේශ, ආරක්ෂක සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඒකාබද්ධ ව්‍යාපෘතින් රැසකට සම්බන්ධවීමට නියමිත බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අප්‍රේල් මස අවසන් සතියේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ජපාන විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් වන මොෂිට්ට්සු ටොමේහි,සහ තොබුඩි කිෂිද ඉන්දීය විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් වන එස් ජයසංකර් සහ රාජ්නාත් සිංද සහභාගීවීමට නියමිතය.

මේ අතර ජපාන අගමැති යොෂිඩී සුගාද නුදුරු දිනයකදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය දියුණු කරන්න කොරියාව සමඟ සාකච්ඡා

කොරියානු රජයේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (27) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී...

දේශබන්දු වෙනුවෙන් අධිකරණයට එන හිමිවරු

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති...

දඹුල්ලේ නිවසක අභිරහස් මරණයක්

දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසනවා. මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රී පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...