27 C
Colombo
Friday, April 19, 2024

ජපානය සහ ඉන්දියාව අතර නව සන්ධානයක්

- Advertisement -

නැගී එන චීන බලයට එරෙහිව එක්ව කටයුතු කිරීම සදහා ජපානය සහ චීනය අතර එකඟතාවයක් ඇති කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම රටවල් දෙක ඉදිරි කාලසීමාවේදී විදේශ, ආරක්ෂක සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඒකාබද්ධ ව්‍යාපෘතින් රැසකට සම්බන්ධවීමට නියමිත බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අප්‍රේල් මස අවසන් සතියේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ජපාන විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් වන මොෂිට්ට්සු ටොමේහි,සහ තොබුඩි කිෂිද ඉන්දීය විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් වන එස් ජයසංකර් සහ රාජ්නාත් සිංද සහභාගීවීමට නියමිතය.

මේ අතර ජපාන අගමැති යොෂිඩී සුගාද නුදුරු දිනයකදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...