ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයා හමු වී තිබෙනවා .
දෙරට අතර පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හයාෂි යොෂිමාසා වසර 3කට පසු චීනයට පැමිණී පළමු ජපාන අග්‍රමාත්‍යවරයා බව සඳහන්.
ජපානය වටා යුද ක්‍රියාකරකම් වැඩිකිරීමට චීනය, රුසියාව සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ජපාන විදේශ අමාත්‍යවරයා සිය කනස්සල්ල පළ කර තිබෙනවා .