29.3 C
Colombo
Saturday, April 13, 2024

චීනයට එරෙහිව එක්වන්නැයි ජපානය රටවල් 16 කින් ඉල්ලයි

- Advertisement -

අධිකාරීවාදී චීන ව්‍යාප්තවාදය පාලනය කිරීමට එක්වන්නැයි ජපාන අගමැති යොෂිඩේ සුගා ඉල්ලීමක් කර තිබේ.

හෙතෙම මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායකයන්ගේ සමුලුවේදීය.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති සමුලුවට ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුලු පැසිෆික් දූපත් රටවල් 16ක නායකයෝ සහ නියෝජිතයෝ සම්බන්ධ වූහ.

එහිදී ජපාන අග්‍රාමාත්‍යවරා ප්‍රකාශ කළේ ජපානය සහ ඇමරිකාව එක්ව චීනයේ අධිකාරිත්වය පරාජය කිරීම සදහා ආර්ථික සහ සමාජ සහයෝගීතාව වර්ධනය කිරීමට කටයුතු කරමින් ඇති බවයි.

ඒ යටතේ ජපානය විසින් දැනටමත් තායිවානයට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.13 ක් පරිත්‍යාග කිරීමටද පියවර ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...