30 C
Colombo
Friday, May 17, 2024

මළවුන් කැඳවූ ජෝ බයිඩන්..!

- Advertisement -

සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මියගිය මන්ත්‍රීවරියක එම සම්මන්ත්‍රණයේ සිටිනවාදැයි විමසීම රැස්ව සිටි කාගේත් පුදුමයට හේතුවක් විය.

සම්මන්ත්‍රණය පැවැත් වූයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි. බයිඩන් විමසා සිටියේ රිපබ්ලිකන් මන්ත්‍රීවරියක වන ජැකී වොලොර්ස්කී සමුළුවට සහභාගී වූවන් අතර සිටිනවා ද යනුවෙනි.

ජැකී වොලොර්ස්කී පසුගිය අගෝස්තු 3 වැනිදා රිය අනතුරකට ලක් වී මියගියාය. බයිඩන් සමුළුව අතරතුරේ ‘ජැකී, ජැකී ඔබ කොහෙද?’ යනුවෙන් විමසමා සිටියේ, ඇය මියගිය බව බයිඩන්ට අමතක වී තිබුණු නිසා යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

(එන්.ඩී.ටීවී.)

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...