32 C
Colombo
Friday, March 31, 2023

ජෝ බයිඩන්ට නැවතත් කොවිඩ්

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් මහතා හට නැවතත් කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

79 හැවිරිදි ජනපති බයිඩන්ට ප්‍රථම වරට වෛරසය වැළඳී ඇත්තේ ජූලි 21 වන දින වන අතර ඔහු මෘදු රෝග ලක්ෂණ අත්විඳින බව අනාවරණය වූ අවස්තාවේ දී යි. ඉකුත් සෙනසුරාදා ජෝ බයිඩන් පැවසුවේ තමා රෝග ලක්ෂණ අත්විඳින්නේ නැති නමුත් “මා අවට සිටින සියල්ලන්ගේ ආරක්ෂාව සඳහා” නිරෝධායනය වෙමින් සිටින බවයි.

කෙසේ නමුත් පසුගිය අඟහරුවාදා සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු සුව වී තිබූ බව හෙළි විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරාය්ගේ වෛද්‍යවරයා වන වෛද්‍ය කෙවින් ‘ඕ’ කෝනර් ලිපියක් මගින් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා “සමීප නිරීක්‍ෂණය” යටතේ සිටින බවයි.

ජනපතිවරයා ප්‍රතිවෛරස් ඖෂධයක් වන පැක්ස්ලොවිඩ් ලබාගෙන ඇති අතර, එය කොවිඩ් රෝගීන්ගෙන් කුඩා ප්‍රතිශතයකට “නැවත එන” තත්ත්වයක් බවයි වෛද්‍ය ඕ’කොනර් සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...