24 C
Colombo
Tuesday, March 5, 2024

ජෝ බයිඩන්ට නැවතත් කොවිඩ්

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් මහතා හට නැවතත් කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

79 හැවිරිදි ජනපති බයිඩන්ට ප්‍රථම වරට වෛරසය වැළඳී ඇත්තේ ජූලි 21 වන දින වන අතර ඔහු මෘදු රෝග ලක්ෂණ අත්විඳින බව අනාවරණය වූ අවස්තාවේ දී යි. ඉකුත් සෙනසුරාදා ජෝ බයිඩන් පැවසුවේ තමා රෝග ලක්ෂණ අත්විඳින්නේ නැති නමුත් “මා අවට සිටින සියල්ලන්ගේ ආරක්ෂාව සඳහා” නිරෝධායනය වෙමින් සිටින බවයි.

කෙසේ නමුත් පසුගිය අඟහරුවාදා සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු සුව වී තිබූ බව හෙළි විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරාය්ගේ වෛද්‍යවරයා වන වෛද්‍ය කෙවින් ‘ඕ’ කෝනර් ලිපියක් මගින් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා “සමීප නිරීක්‍ෂණය” යටතේ සිටින බවයි.

ජනපතිවරයා ප්‍රතිවෛරස් ඖෂධයක් වන පැක්ස්ලොවිඩ් ලබාගෙන ඇති අතර, එය කොවිඩ් රෝගීන්ගෙන් කුඩා ප්‍රතිශතයකට “නැවත එන” තත්ත්වයක් බවයි වෛද්‍ය ඕ’කොනර් සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...