29 C
Colombo
Tuesday, November 30, 2021

ඉල් මහ විරුවන් මෙන්ම උතුරේ සැමරුම් ද අප පිළිගත යුතුයි – ජ.වි.පෙ

- Advertisement -

යුද්ධයේදී මිය ගිය නෑ සිය මිතුරන් සිහිකිරීම සඳහා උතුරේ ජනතාවට ඇති අයිතිය පිළිගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉල් මහ විරුවන් සමරන අවස්ථාවක උතුරේ අනුස්මරණ උත්සවවලට අධිකරණ වාරණ නියෝග පැනවීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත කළ විමසීමකට අදාළව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස පළ කර තිබේ.

නෑසියන් අනුස්මරණය යනු ජාති⁣භේදයකින් තොරව හිමි විය යුතු අයිතියක් යැයිද ඊට ජනතා විමුක්ති පෙරමුණ ගරු කරන්නේ යැයි ද ජනතා විමුක්ති පෙරමු⁣ණේ නායකයා වැඩිදුරටත් පවසා ඇත. උතුරේ ස්ථාන කීපයකම යුද්ධයේදී මිය ගිය පිරිස් සිහිකිරීමට ගත් උත්සාහයන්ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝග ගැනීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එම නියෝග සංශෝධනය කරන්නැයි ඇතැම් පිරිස් අධිකරණයෙන් ඉල්ලා තිබිණ

RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...