ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 81 වන වියේ පසු වුණා.
ඔහු වේදිකාවේදී නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල ප්‍රවීණයෙක් ලෙස සැලකෙනවා.