29 C
Colombo
Tuesday, April 23, 2024

මියගිය සැමියාගේ සිරුර දින තුනක් නිවසේ තබාගෙන

- Advertisement -

මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයාද සමග සිටී කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

පානදුර ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයේ අඹුසැමි යුවළක් පමණක් පදිංචිව සිටින නිවසකින් අධික දුගඳක් හමන බවට පානදුර දකුණ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් පිරිසක් එහි ගොස් තිබුණා.

පොලිසිය සඳහන් කළේ පොලිස් කණ්ඩායම් එහි යනවිට මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිද නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති බවත් ඒවා කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඇදක් මත මුනින් අතට තිබූ මළසිරුර සොයාගත් බවයි.

අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති (52) හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙලෙන බවයි.

RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වු...

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ...

ඉරාන ජනපති හෙට ලංකාවට

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...