33 C
Colombo
Thursday, April 18, 2024

කොම්ඤ්ඤ වීදිය, වෑකන්ද හා හුණුපිටිය සහ මයුර පෙදෙස හුදෙකලා බවින් ඉවතට.

- Advertisement -

16.27

කොම්ඤ්ඤ වීදිය, වෑකන්ද හා හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම් සහ වැල්ලවත්ත ප්‍රදේශයේ මයුර පෙදෙස හෙට උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවතට.

මරදාන සහ බොරුල්ල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

16.20

වේල්ලවීදිය, කෙසෙල්වත්ත,මරදාන පොලිස් වසම් හා බොරැල්ල ප්‍රදේශයේ ගලහවත්ත,කලිපුල්වත්ත යන ප්‍රදේශ දෙසැම්බර් 28 ( හෙට) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවතට.

කෙසෙල්වත්ත සහ අලුත්කඩේ ප්‍රදේශ 2ක් හුදෙකලා කරයි

16.15

කෙසෙල්වත්ත, අලුත් කඩේ බස්නාහිර සහ නැගෙනහිර ප්‍රදේශ දෙසැම්බර් 28 (හෙට) උදෑසන 5.00 සිට හුදෙකලා කර ඇත.

RECENT ARTICLES - SINHALA

කැනඩාවේ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් 6ක් අත්අඩංගුවට

කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්...

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...